සිහින මන්දාකිනියේ
පිපෙන්නට
අවසරයිද නුඹෙ සෙවනේ
තවත් නෑ කාලය අපට
ජීවිතය හරි කෙටී සොදුරේ
අපිට ආදරයට ආදරේ කරන්නට
කාලයයි අවසර දුන්නේ
උබට මතකයිද
ආදරේ ඉල්ලූවෙ මමනේ
ලස්සන අකුරැ වලට
හරවන්ට ආදරේ මට බැරැව
ඇති
මරණය පෙනී පෙනී මා
ජීවිතය ගෙවන හැටී
තව දවසක් ජීවිතේ
ඉල්ලන්නට ආස හැටී
මට නුඹෙ උණූහුම ඕන හැටි
සමාවෙන්න සොදුර
මගෙ හුස්ස හරිම කෙටී
රසා


ආවසරයි..ආදරය කරමු ඒ ටික කාලේ..
ReplyDeleteLassani
ReplyDelete👍👍👍👍
ReplyDelete