වියපත් වූ දා
ප්‍රේමය වියපත් නොවීය
තැම්පත් සෙනෙහස
පපු කුහර පුරා
තවමත් ඔච්චම් කරයිද
නුඹ නැතිවා වුව
මා අසලම මට
තවම දැනේ නුඹෙ සිසිලස
කවියක් වීලා හදෙහි සැරි සැරෑ
මට දැන් වාරැව නොවීය
අපි හමුවූදා ඉස්සර ඈතක
තවමත් මතකය දිවීය
ආසයි මොහොතක
යොවුන් ඉමට ගොස්
ඔය දෙඇසේ රැව දකින්ට
මරණය හිනැහෙයි
අද හෙට මා එමි ඔබෙ තුරැලට
එතෙක් ඉවසන්න
මා කෝකිලාවී
ප්‍රේමය කවියකි මෙසේය
රසා
Followers blogger
Friday, June 21, 2019
Subscribe to:
Post Comments (Atom)
රෑ මනමාලයා (කෙටි කතාව)
රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත් දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...
-
රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත් දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...
-
මේ අත් දෙක හැමදාම ආදරෙන් මගේ දෑතෙම දැවටෙන්න ඔය ඇස් දෙක හැම මොහොතෙම මගෙ ඇස් එක්ක ගෑවෙන්න ඔය හුස්ම කාටත් කලින් මටම දැනෙන්නට අපි අ...
-
තැලී පොඩී වී කඩා වැටී හඩා වැටෙනා පර මලක් කාගෙදෝ අසහනෙන් මිලිනව රක්ත කදුලක තනි වෙමින් අනේ අසරණ ප...

Rasa eka maru
ReplyDeleteනියමයි..මරණයෙන් එහාටත් ඇවිදිමු....
ReplyDelete