මන් නුඹට ප්‍රේම කලා
අයිතියක් නොදැනම
කිසිදාක යලි හමු නොවුණත්
මේ මතක ටික
ඇති තවත් හුස්ම ගන්න
හිතට බරයි වේදනාව
ඒත් හිනාවට මන් දුන්නේ නෑ යන්න
මිදෙන්නට අපහසුයි සත්තයි නුඹෙන්
තවමත් ඒ හැගුම පා පෙලයි
කදුළු මතින්
මට මිදෙන්නට ඇවැසී
නමුදු මිදෙන්නට ලෝබයි
නුඹේ ඇස් මතින්
මා ඒ ඇස් මගේ යැයි සිතූයෙන්
රසා
Followers blogger
Wednesday, July 17, 2019
Subscribe to:
Post Comments (Atom)
රෑ මනමාලයා (කෙටි කතාව)
රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත් දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...
-
රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත් දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...
-
මේ අත් දෙක හැමදාම ආදරෙන් මගේ දෑතෙම දැවටෙන්න ඔය ඇස් දෙක හැම මොහොතෙම මගෙ ඇස් එක්ක ගෑවෙන්න ඔය හුස්ම කාටත් කලින් මටම දැනෙන්නට අපි අ...
-
තැලී පොඩී වී කඩා වැටී හඩා වැටෙනා පර මලක් කාගෙදෝ අසහනෙන් මිලිනව රක්ත කදුලක තනි වෙමින් අනේ අසරණ ප...

ලස්සනයි
ReplyDeleteකතා කරන ඇස්..කරයි අපි අතරමං ...
ReplyDelete👍👍👍👍👍👍👍👍
ReplyDeleteMaru rasa..👌👌👌
ReplyDelete👌👌👌👌
ReplyDeleteLassanai
ReplyDeleteලස්සනයි
ReplyDelete👏👏👏👏
ReplyDelete👍 👍 👍 👍
ReplyDelete