Followers blogger

Thursday, July 18, 2019

ඉරි තලපු මහ පොලොවට
මගේ දෙපා බර වැඩිද මන්දා
වැලි කැට වල රස්නයට
මගේ හිත පොළොවටම වැටුණා
හිමි නුවූ කල
නැගිට්න්න  මට
දෙපා වාරැව නොමැති හින්දා
රෑට හීනෙන් කාටත් හොරා
ඇවිදන් යමි හිනා කැන්දා
දෙපා පමණක් අඩපනවු මා
ගතින් නොවැටී
නෙතෙන් නොහඩා
මගේ දෛවය එලෙස නම්
මම ඉතින් එය බරගම්වා

රසා



6 comments:

රෑ මනමාලයා (කෙටි කතාව)

රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත්  දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...