ආදරේ දී
ඇස් වලින්
හදවතක් පුච්චනවා වගේ
ලේ රත් වෙලා
පපුව ගැහී ගැහී තියෙද්දී
ඒ උණුහුමට
පපුව නැවතුනා වගේ
ඒ හිනාවට පුලුවන්
හද අක්රීය කරන්න
මන් ආසයි මියයන්න
ඒ සුවදටම මුසුව
රසා
රාත්රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත් දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...
❤️🖤
ReplyDeleteEl
ReplyDeleteElma
ReplyDeleteMaru
ReplyDeleteMaru
ReplyDelete💐
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete