Followers blogger

Thursday, July 25, 2019

මේ අත් දෙක
හැමදාම ආදරෙන්
මගේ දෑතෙම
දැවටෙන්න
ඔය ඇස් දෙක
හැම මොහොතෙම
මගෙ ඇස් එක්ක
ගෑවෙන්න
ඔය හුස්ම
කාටත් කලින්
මටම දැනෙන්නට
අපි අපෙ වුණු
දවසක
පිරෙයි
මගෙ
ජීවිතය


රසා💜️

7 comments:

රෑ මනමාලයා (කෙටි කතාව)

රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත්  දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...