Followers blogger

Sunday, July 28, 2019



කවිකාර හිතගාව
මනමාලකම් පෑව
නුඹ මාගේ නෙතුගාව
එබිකම් කලා
කිරිකෝඩු මදහාස
ඇස්ගාව රදවාන
නුඹ මාගේ හීනයම
හොරකම් කලා

💜️

18 comments:

රෑ මනමාලයා (කෙටි කතාව)

රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත්  දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...