Followers blogger

Sunday, May 12, 2019

හදවතේ ගීතය






හදවතට අහිමි වූ දවසක
දැනේවිද ප්‍රේමය
සුළගක් වගේ විත්
සිත් අහසම කලඹාලන
නුපුරැදු හැගුමන්
කදුලු දියාරෙක පා කරන්නට
නොහැකිය හදවත ගැහෙන හඩ
තවමත් නුඹේ නමට වු කල
හදවතේ තනිවූ ඒ හැගුම
හීනියට පාලුවක්ම වූ  කල
කුමට හදවත කදුලු සලා
පාලුවට පෙම් බදිනවා මිස
ප්‍රේමයට හිමිකමක් නොමැති කල
සුන්දරය හදවතේ  ඒ හැයෙනා ගීතය

                 @   රසා @







1 comment:

රෑ මනමාලයා (කෙටි කතාව)

රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත්  දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...