තැලී පොඩී වී
කඩා වැටී
හඩා වැටෙනා පර මලක්
කාගෙදෝ අසහනෙන් මිලිනව
රක්ත කදුලක තනි වෙමින්
අනේ අසරණ පුන්චී සාවිය
හඩන්නටවත් බැරි නෙතින්
බලා ඉදිතීයී ඈත ඉමකොන
හිමි හෙමින් ඈ මුමුනමින්
කටේ කිරි සුවදින්
ඇගේ මොලකැටි සියුමැලෙන්
කෙසේ තලා දැමුවේද ඒ රුව
මිනිස්කම් නැති තිරිසනුන්
මලක් ඈ සුවද දෙන
හැදුවානම් උන් එදත්
@රසා@
ලස්සනයි...
ReplyDelete👏👏👏
ReplyDelete👍👍❤️❤️❤️
ReplyDelete👍👍❤️❤️❤️
ReplyDelete👍👍❤️❤️❤️
ReplyDelete👍👍
ReplyDelete