දෙවියන් වහන්ස
අප නුඹව යදිමි
දෙවියන් වහන්ස
අප නුඹව අගයමි
දෙවියනි
දුටුවාද ඒ විලාපය
ඇසුනාද ඒ දුක්
අදෝනා
පාස්කුව
මලගමක් විය
රක්ත කදුලක්
රටම හැඩවීය
දෙවියනි
දුටුවාද ඒ රක්ත ඉරැ දින
සුසුම් හෙලන
හිස් හදවත්
අප්රාණ
සිරුරු මත
වියෝවෙන් හඩන
සැටි
තිස් වසරක
වියැලුණු කදුලු
යලිත්
තෙමෙන්නට පටන් ගෙන
රටම කදුලක
හැඩක් ගෙන
ඇයිද යක්ෂයිනි
මෙලෙස කම්පා
ලොවට
දුන්නේ දහම පටලා
@ රසා@

දෙවියන් පලවා හද කුටීන්හි අරක් ගත් යක්ෂයෝ
ReplyDeleteදෙවියන් ගේ නාමයෙන් සුසුම් හෙලනා භක්තිමතුන්
මහ පොළොව අරක් ගත්
භීතියක්
සුපිරියි රසා...
ReplyDeleteNice work..
ReplyDeleteKeep it up.. ❤️🙂
Lassani bn
ReplyDeleteWow that's good
ReplyDeleteThat's idea
Lassanai 👍
ReplyDelete