Followers blogger

Tuesday, July 2, 2019

හිත නුඹට මන් කියන්නම්
ආදරය ගැන නොකිය ඉන්නම්
කදුල ගැන මා නොපවසන්නම්
හිතේ හසරැල් නොදොඩා ඉන්නම්
මගේ හිත ඌ නුඹට පමණක්
මගේ වේදනා කියන්නම්
මන් ඔහුට දුන් ආදරය ගැන
නුඹටවත්  අරැතක් නොවේ නම්
කියා ඇයි තවත් කදුලැල්
නිහඩ වී මා බලා ඉන්නම්


රසා

1 comment:

රෑ මනමාලයා (කෙටි කතාව)

රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත්  දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...