එක් සරල රේඛාවක
ඔබ කෙලවරක
මම කෙලවරක
දෙතැන හිද බලා හිදිම් අප
අපෙ දෙහද ගැහෙන සැටි
ලබ් ඩබ් ලබ් ඩබ්
වේගයෙන් ගැහී යයී
ආදරේ මැකී යයි
කදුළු ග්‍රන්ථ සක්‍රිය වී
ඒවා සෙමෙන් කඩා හැලෙයී
මගේ දෙකන් රත් වී යයී
ඔබේ සුවද නොදැනී යයි
ජීවිතයට හේතු සොයයි
නොකියූ ඔය හිත
නොතේරෙන හැඩයී
රසා
Followers blogger
Friday, July 5, 2019
Subscribe to:
Post Comments (Atom)
රෑ මනමාලයා (කෙටි කතාව)
රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත් දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...
-
රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත් දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...
-
මේ අත් දෙක හැමදාම ආදරෙන් මගේ දෑතෙම දැවටෙන්න ඔය ඇස් දෙක හැම මොහොතෙම මගෙ ඇස් එක්ක ගෑවෙන්න ඔය හුස්ම කාටත් කලින් මටම දැනෙන්නට අපි අ...
-
තැලී පොඩී වී කඩා වැටී හඩා වැටෙනා පර මලක් කාගෙදෝ අසහනෙන් මිලිනව රක්ත කදුලක තනි වෙමින් අනේ අසරණ ප...

Lassani
ReplyDelete