හිත හීන මිහිරියාවයී
ගත දැවෙන වේදනාවයි
සිනහ නැවතුණු එක කතාවයි
අපේ දෙහදම කැඩුණු ගානයී
හීන හිමිහිට පාර පෙන්නූ
අමාවක කදී අතරමන් වූ
දෙඇස් අද වූ සැනක් පෙන්වූ
මෙමට නොලැබුණු ආදරය
ගැන පලක් නොමැතිය
හඩා වෙන්වූ
රසා
රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත් දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...
No comments:
Post a Comment