Followers blogger

Thursday, July 11, 2019

යලි කිසිදාක හමු නොවෙන්නට
දෙඅත් බදා ආදරය විදින්නට
නොහැකි ලෙසින් මා වියපත් වූදා
ඔබවත් සිටියානම්
මා ලගම හිදින්නට
පාලුව දුරස් කරන්
අපි හමු වුණු තැන්
මහලු වෙලා නැත
අපෙ අත පය දැන් වාරැ නොවූවට
මිනිස් ලොවෙන් නුඹ
තුරන් වූවට
මගෙ ලය තුල
නුඹෙ උණුසුම ඇත


  1. රසා

2 comments:

රෑ මනමාලයා (කෙටි කතාව)

රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත්  දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...