මට ඇවැසී හඩන්නට
කදුල නුඹ කොතැනද
මගෙ සිනාව මැරැණට
නුඹ සිටියා තනියට
නුඹත් වේලිලා මරණය
පැතුවට
ප්‍රේමයේ සොහොන්
කොත් පණ නොම ඇත
ගැහැණු හිතකට ප්‍රේමය
දිව ඔසුවකි කලාවකි
නමුදු හිම් නැති ප්‍රේමය
ශෝකයේ මුල් පුරැකකී
රසා
රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත් දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...
Lassanai
ReplyDelete👍 👍 👍 👍 👍
ReplyDeleteLaLassanai ❤️
ReplyDelete❤️
ReplyDelete