Followers blogger

Saturday, July 6, 2019



මට ඇවැසී හඩන්නට
කදුල නුඹ කොතැනද
මගෙ සිනාව මැරැණට
නුඹ සිටියා තනියට
නුඹත් වේලිලා මරණය
පැතුවට 
ප්‍රේමයේ සොහොන්
කොත් පණ නොම ඇත
ගැහැණු හිතකට ප්‍රේමය
දිව ඔසුවකි කලාවකි
නමුදු හිම් නැති ප්‍රේමය
ශෝකයේ මුල් පුරැකකී

රසා

4 comments:

රෑ මනමාලයා (කෙටි කතාව)

රාත්‍රී අන්ධකාරයෙන් ලෝකයම වැසී යන්නට ආසන්නය .මොණර නාදය තවමත්  දෙසවන් පලා මුළු ශරීරයම වෙව්ලවයී .මේ එළබෙන්නේ අන්ධකාරයේ හෝරාවයී . ...